

සුදර්ශන පැණිය භවිත කළ හැක හැකි අවස්ථා සියලුම උණ රෝග වලදී විවිද වු වෛරස් රෝග නිසා හට ගන්නා උණ රෝග වලදී වා පිත් සෙම් දෝශ නිසා ඇති වන උණ රෝග වලදී සෙම් රෝග කැස්ස හතිය උගුරේ ආසාදන අවස්ථා වලදී වා පිත් සෙම් රෝග සමනය කරයි. ශරීරයේ ප්රතිශක්තිකරණය වැඩි කරයි. රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කරයි. ශරීර ශක්තිය වැඩි කරයි